Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Monday, June 7, 2010

PostHeaderIcon අනේ එන්න මගෙ ලගට...






අනේ එන්න මගෙ ලගට...
හිටියා ඇති දුර ඈතක

ඉස්සර වගේ මගෙ තනියට
හැමවෙලෙම ලගින් ඉන්න

කාලය හා පැන ගියාට
දැන් එනවද මගෙ ලගට

පාලුව සොහෙනක් වී මාලග
අද තනියට නැවතුනාට...

නුබ ආවොත් මගෙ ලගට
බොහො දෙනෙකුට සතුට අරන්...

හැකිද නුබට ලගට එන්න..
මට ආයෙත් හිනා වෙන්න...

දායබර සිනහව.......නුබ නැතුව මට පාලුයි!



6 comments:

Anonymous said...

සිනාව කියන අකුරු 3 හැදෙන්න නම් සතුට කියන අකුරු තුන හිත කියන තැන තියෙන්න ඕනි....
ඉතින් හිතට සතුටක් දැනිල නුඹට ඉක්මනින්ම හිනා වෙන්න පුලුවන් කියල මම හිතනව...

ඉතින් සතුටින් හිනා වෙන්න..... බලන්න දත් නැති අයත් හිනා වෙන කොට ...ඇයි අපිට බැරි....

(මන්දස්මිතව මම වත් )

Hasitha Gunasinghe said...

දුර ඈත ඉදන් හනිකට
මම එන්නම් ඔබේ ලඟට
ඉස්සර වගේ ඔබේ තනියට

හැම දෙනාට සතුට අරන්
ඉස්සර වගේ හිනා වෙන්න..........:)

දිල් said...

හිනාව අපි ලගට ගේන්න පුළුවන් වෙන්නේ අපි හිනාව එන්න ඉඩ දුන්නොත් විතරයි ඉලන්දාරියා...අනික ලගට ආව හිනාව අපි ලග රඳවගන්න පුළුවන් වෙන්නෙත් අපිට විතරමයි......

ඔයාට හිනාවෙන්න කාලය හරිම ලගයි....බලා ඉන්න.....

ඉලංදාරියා said...

වත් ට.....

අක්කී කියන කතව ඇත්ත....හිනාවෙන්න නම්...හිතේ සතුට පිරිලා තියෙන්න ඔනේ...සතුට හිතේ නැතුව හිනාවෙන්න පුලුවන්....ඒත්..එකේන් වෙන්නේ මට ආයෙත් දුක හිතෙන එක...

මම හිනාවෙන්න මග බලගෙන ඉන්නේ මගේ හිතට සතුට දැනෙනකම්....

ඉලංදාරියා said...

@ Hasitha

මම හිනා වෙනවා නුබ මගේ ලගට අවොත්...
එන්න හිනහව මගේ ලගට...

ඉලංදාරියා said...

දිල ට....

මම මගේ සිනහවට මගේ ලගට එන්න ඉඩ දිලා තියෙන්නේ...ඔනම වෙලාවක එන්න මගේ ලගට...

අයෙත් අවොත් මගේ ලගට යන්න දෙනේ නැහැ ..කොහෙ වත්ම.. මම...

ඔව් අක්කී මම මග බලාගෙන ඉන්නේ...මම හිතනවා....මට අයෙත් හිනාවෙන්න පුලුවන් වෙයි...

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This