Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Monday, April 5, 2010

PostHeaderIcon ලග නැති අයට ලබාගනිමට පමනයි


ලග නැති අයට ලබාගනිමට පමනයි
මට මේක හම්බවෙලා ගොඩාක් කල් එත් පටවගන්න තැනක් නැතුව හිටියේ අද තමා හම්බවුනේ.ඉස්සර්ලාම මෙක හදපු එක්කෙනාට ස්තුති වන්තවෙනවා.මොකද මෙකෙන් මට කරදර කරපු දුරකතන අංක වල ලිපින හොයගන්න පුලුවන් වුනා.මේක ඔයාලත් ප්‍රයොජනවත් වෙයිකියල හිත්ලඉ පොස්ට් කරන්නේ...මල් කඩන්න ගියහම ආතිවෙන ප්‍රශ්නවල ට (එකිවුවෙ ඔය නොදන්න ලුරකතන ඇමතුම් අවහමා) හොය ගන්න මෙක ඔනවෙනවා මෙක වැඩ කරන්න එම් එස් ඔෆිස් තියෙන්න ඔනේ .ඔයාලත් කරලා බලන්න.මෙක අන්සිප් කරලා .EXE run කරන්න.එයකොට හරි....මෙකෙ සෙටප් ......මගේ අතින් නැතිඋනා එත් මෙක මේ තියන විදිහට වැඩකරනවා.අලුත් නොම්බරන්ම් වැඩකරන්නේ නැහැ......එහෙනම් විනොදවෙන්න......මම ගියා ඔං.....

3 comments:

Anonymous said...

නියමයි.thanks

චතුවා said...

මරු මරු... මගේ ලගත් තිබුණා.. සෙටප් එක නැති වුනා මගෙත්.. හොය හොයා හිටියේ මේක..

ස්තූතියි

රුවන් ගේ සිතුම්... said...

නියමයි,මේකනම් ගොඩක් වටින දෙයකි.හැමෝටම වැඩක් ගතහැකි දෙයක් දෙන එක හොදයි.මම මේක හැම තැනම හෙවුවා
thanks...

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This