Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Monday, April 5, 2010

PostHeaderIcon උපහාරයක්ම වෙවා!........

 
                                                                           සංක්‍රාන්තිය සිදුවිමට ඇතේ තවත් දින කිහිපයකි.දුකින් බිතියෙන් තොරව ගේවා දැමිය හැහි අලුත් අවුරුදක්...ගෙපිලටම පැමින ඇත.සතුට පිරිවරා නැගම් යාහැකිය....වෙඩි හඩ බොම්බ හඩ වෙනුවට රබන් සුරල් හඩ ඇසේ සිරිලක පුරාම හැඩුම ඉකිබිදුම....වෙනුවට....සිනහව දොරෙ ගලායයි..අද දෙවුන්දර තුඩුවෙ සිට පෙදුරු තුඩුවටත් කොහාගේ හඩ ඇවැසිය එරබදු මලේ සොදුරු බව ඇවැසිය.දකුනේ කිරි බත් ඉදෙදි උතුරේද කිරි බත් ඉදෙනු ඇත...දකුනේ අතිරහ කොන්ඩ කැවුම් ඉදෙදි උතුරේ සිල්ලර.....ඉදෙනු අත.මේවා බල බලා ලක්මැනිය සිනහාසෙනු නොවනුමනය.තම දරුවන්නට සැබැවින්ම අලුත් අවුරුද ලබනේ මේ වසරේ බැවිනි

මේසියලු කරුනු මෙසේවෙන්නට ජිවිත්ය පුජාකොට අතපය අහිමිකොට තම මවුබිම බේරාගන්නට කටයුතු කල සියලු දෙනාම මේ මොහොතේ සිහිපත් කරන්නෙමු..ඔවුන් උතුකමඉටිකල නිසාවෙන් අපි අද මේ නිදහස බුක්ති විදින්නෙමු.සැබැ අවුරුදු කුමාරවරු කුමරියන් ඔවුන් වියයුතුය.ඔවුන් වෙනුවෙන් අපිට තව කොතෙකුත් උතුකම් ඉටුකරන්න ඇත.යුද්ද්යේදි දිවිදුන් රණවිරුවන්ගේ දෙමාපිය දුදරුවන්ට අපි යුතුකම් ඉතු කල යුතුය.ඒ රණවිරුවන් අහිමි බිරින්දැවරුන් සැබෑම අවුරුදු කුමරියන්ය.ඔබෙ ගමේ නගරයේ යම් උස්සවයක් සිදු කරන මොහොතක මේ උදාර මිනිසුන් අමතක නොකරන්න.......සියළු රනවිරුවන්ටත්......ඔවුන්ගේ දුදරුවන්ත්....මපියවරුන්.....පවුලේ සියලුම දෙනාටත්....මේ ලිපිය උපහාරයක්මවෙවා!

                                                       ඔබ සියළුදෙනාටත් සුබ අලුත් අවුරුදක්ම වෙවා!

   පින්තුරය ගත්තේ කපුටාගෙනි www.kaputa.com


2 comments:

රවා said...

ඔබටත් එසෙම වෙවා..

බඹරා said...

ඔන්න මේ ඉලංදාරියාත් ඔය ඉලංදාරියාව බලන්න ආවා

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This