Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Sunday, April 18, 2010

PostHeaderIcon නව අවුරුදට ආසිරි පතලා ......





නව අවුරුදට ආසිරි පතලා සුබපැතුමක් එවලා
අතිතයේ එ බොදවු කදුලැල් එමතේ රැදිලා
ඔබම්යි සමුඉල්ලුවේ කුසිවක් නො අසා සමුදුන්නා
එපා අයේ කිසිදවසක් මා රිදවන්න එපා.......

ඔබගෙන් සමුගත් දිනයෙන් පස්සේ
නැ මාලග සිනහව ඉතිරි වුනේ.....
හිතේ දලුලනා ගින්දර නිවිලායන තෙක්
කදුලු ගලන්නට ඉඩදි බලාසිටින්නම්

ඔබෙන් නොලැබෙන සෙනේහස දෙන්නට
මදුවිත මාලගතුරුලු වෙලා
උනුසුම ලැබුනා ඔබගෙන් වගෙම
හිසිදවසක් සමු ඉල්ලන්නැ.........
Tuesday, April 13, 2010

PostHeaderIcon සුබ අලුත් අවුරුද්දක් වේවා….!!

මේ ලිපියත් මොහොතකට කියවන්න
Saturday, April 10, 2010

PostHeaderIcon මෙන්න තවත් තැගී...




මම දැන් දෙන්න යන්නේ ෆැලැශ්.....ඇනිමේශන්....කරන නොකරන හැමොටම කොයිමොහොත්ක හරි ඔනවෙන මෘදුකාන්ගයක් මෙකේ නම Sothink SWF Decompiler මෙකෙන් පුලුවන් .ඔනමතැනකින් ලබාගත ෆැලැශ් බාවිතා කරලා හදපු....ඇනිමෙශන් එකක් මෙ මම මෘදුකාන්ගය බාවිතා කරලා විවෘතකරගෙන තමන්ට ඔනවිදිහට අයෙත් හදලා බාවිතයට ගනන .එ කියන්නේමෙකෙන් පුලුවන් .swf විදිහට සුරැකලාතියන ගොනුවක් ෆැලැශ් සුර්‍කිමක් බවට පත් කරගන්න එතකොට අපිට පුලුවන් අපිට ඔන අකාරයට වෙනස්කම් කරගෙන ඇනිමෙශන් එකක් හදාගන්න.ඔයා ලත් කරලා බලන්නකො....හොද නරක කියලා යන්න.......

මේක මට තෑගිකල අසංක අයියාට ස්තුති වෙවා

මෙතනින් බාගන්න

මෙතනින් බාගන්න


Friday, April 9, 2010

PostHeaderIcon මෙන්න තවත තෑග්ගක්




අද මම ඔයාලට තෑගි දෙන්න යන්නේ හැඩවැඩ දාගන්න පුලුවන්..... දෙයක්....අටුවාටිකා ඔන නැහැ අලුත් අවුරුදට ඔයගේ කොමාව.....අලුත් කරලා තියා ගන පුලුවන් වේයි.....ඔන්න බාගත කරගෙනම බලන්නකො.....


http://depositfiles.com/en/files/t8nef1s6w
Tuesday, April 6, 2010

PostHeaderIcon අවුරුදු තැග්ග....


අවුරුදු තැග්ග....


මම හිතුවා ඔයාලා ඔක්කොටම ප්‍රයොජනවත් වෙන...තැග්ගක් දෙන්න...අලුත් අවුරුදත් ලබනවනේ...ලගලගම.ඉලංදාරියාගේ මේඅවුරුදු තැග්ග හඩවැඩ දාන ඔයාලට වටිනවා කියලා මමහිතනවා ලොකය පුරාම හැඩ වඩ දාන්න පාවිචි කරන අකුරු ජාති 10000 දුන්නොත් මම ගැන මොනවා හිතේයිද?....මොනවා හිතුනත් හැඩවැඩ දාන්න ක්ල්පනා කරන අය බාගත කරගන්න ...මෙක බාගත කරගන්න....පොඩි වෙලා වක් යයි එඋනාට ..වටිනවනේ..මෙකේ බර 25.1MB බගෙනම බ්ලන්නකො අවරැුදු කාලය පුරාවටම...තැගිදෙන්නයි මගේ හිත........

බාරත කරගන්න.

http://rapidshare.com/files/370386558/1-5-0-0.rar

http://hotfile.com/dl/35620413/647c176/1-5-0-0.rar.html

Monday, April 5, 2010

PostHeaderIcon ලග නැති අයට ලබාගනිමට පමනයි


ලග නැති අයට ලබාගනිමට පමනයි
මට මේක හම්බවෙලා ගොඩාක් කල් එත් පටවගන්න තැනක් නැතුව හිටියේ අද තමා හම්බවුනේ.ඉස්සර්ලාම මෙක හදපු එක්කෙනාට ස්තුති වන්තවෙනවා.මොකද මෙකෙන් මට කරදර කරපු දුරකතන අංක වල ලිපින හොයගන්න පුලුවන් වුනා.මේක ඔයාලත් ප්‍රයොජනවත් වෙයිකියල හිත්ලඉ පොස්ට් කරන්නේ...මල් කඩන්න ගියහම ආතිවෙන ප්‍රශ්නවල ට (එකිවුවෙ ඔය නොදන්න ලුරකතන ඇමතුම් අවහමා) හොය ගන්න මෙක ඔනවෙනවා මෙක වැඩ කරන්න එම් එස් ඔෆිස් තියෙන්න ඔනේ .ඔයාලත් කරලා බලන්න.මෙක අන්සිප් කරලා .EXE run කරන්න.එයකොට හරි....මෙකෙ සෙටප් ......මගේ අතින් නැතිඋනා එත් මෙක මේ තියන විදිහට වැඩකරනවා.අලුත් නොම්බරන්ම් වැඩකරන්නේ නැහැ......එහෙනම් විනොදවෙන්න......මම ගියා ඔං.....

PostHeaderIcon උපහාරයක්ම වෙවා!........

 
                                                                           සංක්‍රාන්තිය සිදුවිමට ඇතේ තවත් දින කිහිපයකි.දුකින් බිතියෙන් තොරව ගේවා දැමිය හැහි අලුත් අවුරුදක්...ගෙපිලටම පැමින ඇත.සතුට පිරිවරා නැගම් යාහැකිය....වෙඩි හඩ බොම්බ හඩ වෙනුවට රබන් සුරල් හඩ ඇසේ සිරිලක පුරාම හැඩුම ඉකිබිදුම....වෙනුවට....සිනහව දොරෙ ගලායයි..අද දෙවුන්දර තුඩුවෙ සිට පෙදුරු තුඩුවටත් කොහාගේ හඩ ඇවැසිය එරබදු මලේ සොදුරු බව ඇවැසිය.දකුනේ කිරි බත් ඉදෙදි උතුරේද කිරි බත් ඉදෙනු ඇත...දකුනේ අතිරහ කොන්ඩ කැවුම් ඉදෙදි උතුරේ සිල්ලර.....ඉදෙනු අත.මේවා බල බලා ලක්මැනිය සිනහාසෙනු නොවනුමනය.තම දරුවන්නට සැබැවින්ම අලුත් අවුරුද ලබනේ මේ වසරේ බැවිනි

මේසියලු කරුනු මෙසේවෙන්නට ජිවිත්ය පුජාකොට අතපය අහිමිකොට තම මවුබිම බේරාගන්නට කටයුතු කල සියලු දෙනාම මේ මොහොතේ සිහිපත් කරන්නෙමු..ඔවුන් උතුකමඉටිකල නිසාවෙන් අපි අද මේ නිදහස බුක්ති විදින්නෙමු.සැබැ අවුරුදු කුමාරවරු කුමරියන් ඔවුන් වියයුතුය.ඔවුන් වෙනුවෙන් අපිට තව කොතෙකුත් උතුකම් ඉටුකරන්න ඇත.යුද්ද්යේදි දිවිදුන් රණවිරුවන්ගේ දෙමාපිය දුදරුවන්ට අපි යුතුකම් ඉතු කල යුතුය.ඒ රණවිරුවන් අහිමි බිරින්දැවරුන් සැබෑම අවුරුදු කුමරියන්ය.ඔබෙ ගමේ නගරයේ යම් උස්සවයක් සිදු කරන මොහොතක මේ උදාර මිනිසුන් අමතක නොකරන්න.......සියළු රනවිරුවන්ටත්......ඔවුන්ගේ දුදරුවන්ත්....මපියවරුන්.....පවුලේ සියලුම දෙනාටත්....මේ ලිපිය උපහාරයක්මවෙවා!

                                                       ඔබ සියළුදෙනාටත් සුබ අලුත් අවුරුදක්ම වෙවා!

   පින්තුරය ගත්තේ කපුටාගෙනි www.kaputa.com


Saturday, April 3, 2010

PostHeaderIcon මාව ඔබේ........




මාව ඔබේ තුරුලේ තියන්
උන්න දවස් මතක් වෙලා..
නෙතට නැගුන කදුළු බින්දු
ගිනිගෙන අවිලෙන හිත නිවනවා.....

දෙ අතින් දෙ අත් පැටලුනා
හමුවන මොහොතක් පාසා..
එනමුදු අද නුබ නැහැ
මගේ දැත අද හිස්වෙලා......

මුළු ජිවිතයපුරා නුබේ සුවද පැතුවා
එනමුදු අද නෑ සුවදවත් නෑ..
නුඹ මගෙන් වෙන්විගොසින්
දුර ඈතක සැගවිලා.....

Friday, April 2, 2010

PostHeaderIcon හීන මල්...........










හීන මල් පොකුරු ගැන ගැන
උන්න කාලය මගේ
ගෙවි අහවර උනා සිනාහාවේ කාලයේ
සතුට දුන් සුර කුමරිය.....
පලාගොස් නෙතු මානයෙන්.....

ඇස් කෙවෙනි දැන් මට හොරා....
දිවයාවි නුබේ වත සොයා
සිහින දෙවුදුව නැඉතින් ලග
ඇයසගවිලා වලාකුල්තුල

නුඹ කොහේ ලොව සැග වුනාදැයි
තවම නෙත නෑ හමුවුනේ
නුඹ නැවත මෙහි පැමිනේනා තෙක්
මග බලා ඉමි සොදුරියේ....
Thursday, April 1, 2010

PostHeaderIcon වසන්තයෙන් එහා............(6)



මම කියුවනේ මට ලැබුනු....මුල්ම පෙම් හසුන ගැන......කලයගෙවිලා යනකොට ඔය වගේ මට ආපු ලියුම් ගොඩක් මගේ ලාච්චුවා පුරවා දැම්මා.... ඒ අත්‍ර රොසම්ල් අදල්ලා හැඩ වැඩ දාපු ලියුම් කිහිපයකුත් තිබුනා...ඒවගේ ලියුම් වලට...පැනක වේතර කාබ්න් ඉවරකරලා තිබුනා....ඒලියුම් සුවද වෙන සෙන්ට් ඉහලත්..තිබුනා.මම බොහො වෙලාවට පඩම්හරෙත්...ඒලියුම්වලතිබුන සුවදත්...එක්ක.මගේ ආදරයට කාලයගේ මැදිහත් විම අවුරුද්දක් වෙගෙන අවා.....මට ලියුම් ගෙනත් දිපු මට ගොඩාක් වෙලාවට හැමසෙනසුරාදම මගේ මත් එක්ක කට්ට කන්න සෙට් උන ප්‍රබාත්ට මගේ......සංනිවෙදන කුලුන බාරදිලා අවුරුද්දක් වෙන්න අවා..මට රත්තරං වලින් තැගි අරන්දෙන්න බැරි උනාට බොහොම අමාරුවෙන් පොඩ්ඩ්ක් විතර වටින තැග්ගක් අරගෙන දුන්නා මටත් මොනවදො හම්මබ උනා.කාලයගේ ඇවැමෙන් අවුරුදක් පුරාවට අපේ ආදරෙට කටවත්ම කෙනෙහිලි කම් කරන්න බැරිඋනා...ඒකාලයපුරාවටම මහනුවර දහස්ගන්න් සෙනග අතරේ බොහොම අමාරුවෙන්.....ආදරේ ගලාගෙනගියා මොකද අපිදෙන්නටම අදුතරමේ බස් එකක කවත යන්න දුරක් තිබුනේ නැහැ හැමදෙම අපි ජිවත් උන හරියමනේ තිබුනේ.කොහේ ගියත් ඉතින් පයින්මතමා ගමන් යන්න උනේ....එත් සමහර දාට රොද් තුනේ සරනත් පතනවෙලාවල් නැතුවාම නේවෙයි.අපේ ගෙවල්ව කට්ටිය ට්වුමට එනවා කියලා අරන්චි උනොත්...ඉතින් එදාට පයින් යන්න බනේ.....කොහේදි හරි දක්කොත්.....අපේ සුන්දර හීන බොදවෙලා යනවනේ.එහෙම දවස්වලට අපිට ඉතින් යාළ්වොම සරන්යි...ගොඩක් වෙලාවට ඒවගේවෙලාවට අපිට සරන උනේ ප්‍රබාත් තාමා...මොකද එයා අපේ ප්වුල් දෙකෙම අයව හොදට අදුරනවා.ගේවල් දෙකෙම යනවා එනවා.එත් මම කරගත අත පසු විමකින්...හැමදෙම ගැස්සිලා ගියා.මට එකදවස්ක් ඉස්කොලේ ඇරිලා ගෙද්‍ර එනකොට පතුවෙන්න ඔන හමතැනටම පතුවෙලා මගේ ලාච්චුවේ යතුර මම ගෙද්‍ර දාලා ගිහින් අම්ම නිකමට වගේ ඇරලා බලා.......අප්පට සිරි ...පිලිවෙලකටහම ලිඋමක්ම කියවලා අපේ අම්මා හිතාගෙන හිටිය ම්ගේ හොදයි කියන යාලුවො ඔක්කොගේම සායම හේදිලා ගිහිලා තිබුනා......එදා දවසේ තව ගොඩක් දෙවල් සිද්ද උනා.........

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This