Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Thursday, April 1, 2010

PostHeaderIcon වසන්තයෙන් එහා............(6)



මම කියුවනේ මට ලැබුනු....මුල්ම පෙම් හසුන ගැන......කලයගෙවිලා යනකොට ඔය වගේ මට ආපු ලියුම් ගොඩක් මගේ ලාච්චුවා පුරවා දැම්මා.... ඒ අත්‍ර රොසම්ල් අදල්ලා හැඩ වැඩ දාපු ලියුම් කිහිපයකුත් තිබුනා...ඒවගේ ලියුම් වලට...පැනක වේතර කාබ්න් ඉවරකරලා තිබුනා....ඒලියුම් සුවද වෙන සෙන්ට් ඉහලත්..තිබුනා.මම බොහො වෙලාවට පඩම්හරෙත්...ඒලියුම්වලතිබුන සුවදත්...එක්ක.මගේ ආදරයට කාලයගේ මැදිහත් විම අවුරුද්දක් වෙගෙන අවා.....මට ලියුම් ගෙනත් දිපු මට ගොඩාක් වෙලාවට හැමසෙනසුරාදම මගේ මත් එක්ක කට්ට කන්න සෙට් උන ප්‍රබාත්ට මගේ......සංනිවෙදන කුලුන බාරදිලා අවුරුද්දක් වෙන්න අවා..මට රත්තරං වලින් තැගි අරන්දෙන්න බැරි උනාට බොහොම අමාරුවෙන් පොඩ්ඩ්ක් විතර වටින තැග්ගක් අරගෙන දුන්නා මටත් මොනවදො හම්මබ උනා.කාලයගේ ඇවැමෙන් අවුරුදක් පුරාවට අපේ ආදරෙට කටවත්ම කෙනෙහිලි කම් කරන්න බැරිඋනා...ඒකාලයපුරාවටම මහනුවර දහස්ගන්න් සෙනග අතරේ බොහොම අමාරුවෙන්.....ආදරේ ගලාගෙනගියා මොකද අපිදෙන්නටම අදුතරමේ බස් එකක කවත යන්න දුරක් තිබුනේ නැහැ හැමදෙම අපි ජිවත් උන හරියමනේ තිබුනේ.කොහේ ගියත් ඉතින් පයින්මතමා ගමන් යන්න උනේ....එත් සමහර දාට රොද් තුනේ සරනත් පතනවෙලාවල් නැතුවාම නේවෙයි.අපේ ගෙවල්ව කට්ටිය ට්වුමට එනවා කියලා අරන්චි උනොත්...ඉතින් එදාට පයින් යන්න බනේ.....කොහේදි හරි දක්කොත්.....අපේ සුන්දර හීන බොදවෙලා යනවනේ.එහෙම දවස්වලට අපිට ඉතින් යාළ්වොම සරන්යි...ගොඩක් වෙලාවට ඒවගේවෙලාවට අපිට සරන උනේ ප්‍රබාත් තාමා...මොකද එයා අපේ ප්වුල් දෙකෙම අයව හොදට අදුරනවා.ගේවල් දෙකෙම යනවා එනවා.එත් මම කරගත අත පසු විමකින්...හැමදෙම ගැස්සිලා ගියා.මට එකදවස්ක් ඉස්කොලේ ඇරිලා ගෙද්‍ර එනකොට පතුවෙන්න ඔන හමතැනටම පතුවෙලා මගේ ලාච්චුවේ යතුර මම ගෙද්‍ර දාලා ගිහින් අම්ම නිකමට වගේ ඇරලා බලා.......අප්පට සිරි ...පිලිවෙලකටහම ලිඋමක්ම කියවලා අපේ අම්මා හිතාගෙන හිටිය ම්ගේ හොදයි කියන යාලුවො ඔක්කොගේම සායම හේදිලා ගිහිලා තිබුනා......එදා දවසේ තව ගොඩක් දෙවල් සිද්ද උනා.........

2 comments:

පිස්සා පලාමල්ල said...

යතුර දාල ගියා කියන වැරද්ද මමත් කරල තියෙනවා. දිගටම ලියපන්

C0de BlUe said...

අප්පා මාර වැඩේ නේ වෙලා තියන්නේ !!

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This