Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Tuesday, March 23, 2010

PostHeaderIcon මට දරාගන්න බැරි.....


මට දරාගන්න බැරි.....
දුක නොවෙයි...
කදුළුවල ගනකම්යි......
මට හිතා ගන්න බැරි.....
හෙට ගැනනෙවෙයි.......
අපි හිනාවුන ඉයේ ගැනයි.......
මට අතහැර යන්න බැරි.....
ඔබ නොවෙයි......
ඔබේ අහින්සක හිත තාමයි........

මගේ පුන්චි හිතයට
ඉදන්......
නුබ කරන කෙලි කවට කම්..........
මගේ හිත පැරෙනතරම්.......
නුබට දැනුනේ නැහැ තව ....
රත්තරං.....
......

7 comments:

පිස්සා පලාමල්ල said...

ලස්සනයි ඉලන්දරියො

බිඟූ said...

ela.
nice one

චමිදේවා said...

Wow....
හඳුන්පොත කී ගානවා....

Anonymous said...

සමනලීටත් මේක කියවද්දි මොහොතකට ඒ දුක තමුන්ගේම වගේ හිතට දැනුනා.... ලස්සන අදහසක්.....

ඉලංදාරියා said...

අදහස දැක්වු හැමොටම ස්තුතිවෙවා!!!!!!........
තවත් දුර යන්න දිරි දුන්නාට..........

ිsri said...

ලස්සනයි ඉලංදාරියෝ.........

Anonymous said...

පට්ටයි!

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This