Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Tuesday, March 30, 2010

PostHeaderIcon ඉපදුනාම මුලු පවුලෙම.........


ඉපදුනාම මුලු පවුලෙම

සතුට උනේ මං.......

ලොකු වුනහම යාළුවන්ගේ

සතුට උනේ මං.....

ලෙඩ උනහම මුලු පවුලෙම

කදුල උනෙත් මං.....

අන්තිමෙදි යලුවන්ගේ

කදුල උනෙත් මං....


3 comments:

Anonymous said...

Hmmmmm

Anonymous said...

ජීවිතය කඳුලයි සතුටයි අතර නෙව ඔය දෝලනය වෙවි තියෙන්නේ... හරියට බැලන්ස් කරන්න දන්නවනම් ඒක තමයි "ජීවත් වීමේ කලාව"

සෝරෝ said...

Nice thought machanZzz

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This