Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Wednesday, March 24, 2010

PostHeaderIcon ජාලයතුල......

                                                  සමහරු ජාලයතුල ව්ව්ධ බාණ්ඩ මිලදි ගැනිමට මැලිකමක් දක්වන්නේ අනන්ත වත් ඇසගැටෙන අන්තර්ජාල මුදල වන්චා වලට බයෙන් වියහැක.ජාලය තුල මුදල් ගනුදෙනු කිරිමේ දී ඩෙබ්ට් කාඩ් පම නක් බාවිතයට ගැනිමේන් ඒපිලිබදව තබාගෙන ඇති බය අඩුකර ගැනිමට පුලුවන් වේවි.ලංකාවේ සමහර බැංකු මගින් ජාලයතුල පමනක් බාවිතා කරහැකි වෙනම ඩෙබිට් කාඩ් හඩුන්ව දි ඇත.එමගින් කිසිදු බයකින් තොර ජලය තුල ගණුදෙනු කලහැකි අතර.මිලදි ගන්නා බාණ්ඩයේ
වටිනකමට පමනක් මුදල් තැම්පත් කලහැක.එය ණයපත් වලට වඩා අරක්ශාකරිබව මගේ හැගිමයි. බොහොදෙනෙ කුට නයපතක් ලාබා ගැනිමසදහා අදාල බැංකුව විසින් ඉල්ලා සිටිනු ලබන අවශතාවයන් ඉටුකිරිමට අපහසු බැවින්.මෙමෙ ජාලය සදහා බාවිතා කලහැකි ඩෙබිට් කාඩ් පත මම යොජනා කරමි.මොකද මුදල් වන්චා වාක් සිදුවන්නෙනම් අපිවිසින් බාණ්ඩයේ වටිනාකමට පමනක් මුදල් තැම්පත් කර ඇති නිසා අහිමි වෙනවනම් අහිමි වෙන්නෙ එම මුදලම පමනි.මෙම කාඩ්පත පේපැල් වලට සම්බන්ද කල හැක.අපිවගේ ඉලංදාරියන්ටමෙය වඩාත් උච්ත බවමගේ හැගිමයි.
 වරදි ඇතොත් නිවරැදි කරන සෙක්වා


0 comments:

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This