Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Wednesday, March 24, 2010

PostHeaderIcon පිසිමි මම නුඹ වෙනුවෙන්.........




පිසිමි මම නුඹ වෙනුවෙන්
නැගුන අවසාන ක්දුල
නොහඩමි අදින් මතු......
අයාලයේ ගිය....
අහිමි නුඹ වෙනුවෙන්......

මොහොතක නිහඩ බව....
මතකය මකාදමා.....
අවැසිද මට.....
හෙට දිනට ජිවිතය ගෙනියන්න........

4 comments:

වැප් said...

මොහොතක ....
මතකය මකාදමා ? මේක නේද හරි එක? මොකද අපිට ඇත්තටම අමතක කරන්න පුලුවන්ද

ඉලංදාරියා said...

අමතක කරන්න අමරුයි එත් අමතක කරන්න ඔනේ ජිවිතේ හැමදාම විදවන්න බැහැනෙ

``` Outsider``` said...

මතකය මකා දමන්න බෑ ඉලංදාරියෝ. ඒත් ඒ මතකය ආශිර්වාදයක් කරගන්න අලුත් ගමනක් වෙනුවෙන්.

ඉලංදාරියා said...

බාලා පොරොත්තුව අතරේ
ඇවිදයමි ඉදිරියට.......
නොනවටින කාලයට......
මුවාවී

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This