Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Tuesday, March 23, 2010

PostHeaderIcon වසන්තයෙන් එහා..........(2)


වසන්තයෙන් එහා..........
(2)

දවසේ අහින්කම අහින් මලගෙ බාලා පොරොතුව කරපිනාගෙන කුමාර ලිලවෙන් යන්න ආපු ගම න අතරමගදි පුදපුගමන් කපි යකා කියලා මට වෙච්ච දෙ ඔයාලට මම කිඋවනේ.මේ ඉට පස්සේ ටික.....

දන්මට ඔනේ වෙන මොකුත් මනෙවේයි.....මෙජරාව හොදලා දාගන්න.මම යන්න ගිය ගමන....මට කියන්න බරිඋනානේ මම මෙ කොහෙද යන්නෙ කියල්ලා මම මේයන්නේ මගේ අදරේ හොයාගෙන ...මට කැමතියි කිය්ලා කියල සති දෙකක් විතර ගෙවිලා ගිහින් මම තාම එයා ව හම්ම්බවෙන්න ගිහින් නැහැ ...සති දෙකක් විතර අතුරුදහ්න් වෙන්න වෙලා තිබුනා ඒකතාව මම පස්සේ කියන්නම්...

මම ඉක්මනට කහා ඉරෙන් පාර මරුවෙලා.....එහාපත්තාටදුවගෙන ගියේ ම්ලිගව ලග මල්ල් කඩවලට එහා පතෙන් තියන පොකුනලගට යන්න.මම එයන ගමන් හිතින් කියපුවට මට ශුවර් බස් රියදුරාගේ අම්මාට කිවිසුම් කොටියක් විතර යන්න අති.මම ඉක්මන් ගමනින් මල්කඩ ටිකත් පහුකරගෙන පොකුනලග තියන ටැප් එක ලගට ගිය (මළිගවට \අවිත් තියන අය දැකලා ඇතී මම ටපෙක අරලා පත්වෙලා ඔලුව හොඅද ගන්න පටන්ගතෙ ලැජ්ජාව ගලවලා පැත්තකින් තියලා .එකපරක් හොදලා ලෙන්සුව අරගෙන හොදට ඔළුව පිහදාගතා.එත් මට සැකඉ ඔලුවෙ තාම ගදයිද කියලා.ප්‍රෙයන අයට ඉබල බලන්න කියන්න ඇ.....Sඇකය පැතකින් තියක්ලාමම අයෙත් ටැප් එකෙන් ඔලුව සොදන්න ගත්තා....පිටිපස්සෙන් කවුදොඅ පොරක් ඇවිත් අහනවා මල්ලී ගෙදර වේතුර කපලද...මෙතන නන්නේ ......මගේ විලිලැජ්ජාව ඉහින් කනින් බෙරෙන්න ග්ත්තා.මම එව ගනන්ගනෙ නැතුව ඔලුව හොදලා ඉවර වෙලා පිටිපස්ස බැලුවේ මට කතා කරපු මැන් ඉන්නවද කියල බලන්න...අම්මටසිරි ඒ ඉදලා තියෙන්නෙ අසංක අඉයනේ......මොක්ද මල්ලි මේ අසන්ක අඉය එහෙම



අහැවුවා.මෙච්චර වෙල ඔයලට කියපුඅ කතා වමම කතා කරකර පරෙ යන ගමන් එයට කිවුවා.අදමේ මල්සර හිසර අරගෙන කොහෙද ය්න්නේ අසංක අඉයා ඉලංදාරියගෙන් ඇහැඋවා.අසංක අඉයා මගේෆිට් එකනේ මම එයට කිඋවා යනෙ කොහෙද කියලා..එයත් මාතෙක්ක යන්න සෙට් උනා.දැන් දෙන්නම සිප්ප්ම එක ලගට යන්න පිටත් උනා යන අතරමග තියන් බාබර් සප්පුවකට ගොඩ වැදිලා හදිසියට ගන්න තියන් ඉන්න පර්ස් එකෙ තියන ජෙල් පකට් එකෙන් ජෙල් කරගෙන. කුමර ලිලාවට පොඩ්ඩක් අඩුවෙන් එලියට අවා දැන් දෙන්නම ගිහින් සිප්ම එක ඉස්සරහට වෙලා.(දැස අය්න් බලාපොරොත්තුවේ) බලාගෙන හිටියා.එතනින් එහට මෙහට යන අදුරන උන් කථාවට වටුනා බොහොම අමරුවෙන්....සෙට් වෙන වෙන පොරවල් කප්පදු කරල ඇරියා.ටිකවෙලවකින්.සිප්මා එකෙ පඩිපෙලෙන් එකා දෙන්නා එලියට එන්න පටන්ගතා..අපි දෙන්නා බලාගෙන හිටියා......සුඳර මොහොත ලගවෙන්න කලය හෙමි සිරුවෙ ගෙවෙන්න පටන් ගත්තා....

දැන්මට මහන්සියි .....අයෙත් හිතෙ....එතකොට අයෙත් ඉතුරු ටික ලියනවා.....තාම එකදවසක්වත් ඉවර නැහැ.....තව ඖරුදු හතර හමාරක් තියනවා...... එක දවස්ක් වත් අමතක නැහැ......ඔක්කොම ලියනවා.........

3 comments:

පිස්සා පලාමල්ල said...

ලියපන් දිගටම... අපි බලන් ඉන්නව

C0de BlUe said...

ලියන එක පොඩ්ඩක් හදාගත්තොත් නරකද , ටිකක් විතර කියනවන්න අමාරු උනා , නමුත් උබේ කතාව නම් මල් 7 යි !!! දිගටම ලියපන් ජය !!!

Anonymous said...

http://narilatha-fantacy.blogspot.com/
බලපල්ල

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This